Tuesday, April 27, 2010

යතුර

රජු: පුරෝහිත, මේ දේවියගේ කාමරයේ යතුර.. මම ආපහු එනකල් ඒ කාමරේ ඇරීම තහනම්.

පුරෝහිත: යහපති දේවයන්වහන්ස...

සුළු මොහොතකට පසු....

රජු: මොකද පුරෝහිත මේ හතිදාගෙන?

පුරෝහිත: අනේ දේවයන්වහන්ස ඔබතුමා දීලා තියෙන්නේ වැරදි යතුරක්නේ...